සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍යවරුන් හෙට වර්ජනයක..

Podu Jana Peramunaඉල්ලීම් කහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීම ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගැනීමේ අරමුණ ඇතිව හෙට (03) දින තීරණය කරගත් පරිදි දීපව්‍යාප්ත එක්දින වර්ජනය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. ඒ අනුව හෙට උදෑසන 08.00 සිට මෙම වර්ජනය දියත් කරන බව එම සංගමය තවදුරටත් අනාවරණය කර සිටියි. සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම, වෛද්‍යවරුන්ගේ ගැටළු සදහා විසදුම් ලබාගැනීම ආදී කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය දියත් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට