සත්‍යයේ පුවත් අඩහැරය….

නව දේශපාලන පක්ෂයකින් යළි දේශපාලනයට එනවා – එ.ජා.ප හිටපු මහලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaඉදිරියේදී යළිත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව නව දේශපාලන පක්ෂයක් හරහා යළිත් දේශපාලනයට එළඹෙන බවත් විවිධ බාධාකාරී තත්ත්වයන් නිසා තමන් පසුගයි කාලය පුරා ප්‍රසිද්ධ දේශපාලනයෙන් ඉවත්ව සිටි බව ද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට