සත්‍යයේ පුවත් අඩහැරය….

නව දේශපාලන පක්ෂයකින් යළි දේශපාලනයට එනවා – එ.ජා.ප හිටපු මහලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaඉදිරියේදී යළිත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව නව දේශපාලන පක්ෂයක් හරහා යළිත් දේශපාලනයට එළඹෙන බවත් විවිධ බාධාකාරී තත්ත්වයන් නිසා තමන් පසුගයි කාලය පුරා ප්‍රසිද්ධ දේශපාලනයෙන් ඉවත්ව සිටි බව ද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට