සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකාබද්ධ විපක්ෂය සහ මැ.කො අතර සාකච්ඡාවක්..

Podu Jana Peramunaපළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අතර අද (06) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතව ඇති බවද වාර්තා වේ. පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව පසුගියදා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡා වලදී පක්ෂ බහුතරයක් පැරණි ක‍්‍රමයට ඡන්දය පැවැත්වීම සුදුසු බව යෝජනා කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට