සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති සමග විශේෂ සාකච්ඡාවකින් පසුව දුම්රිය වර්ජනය අවසන් වෙයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස බලකරමින් දුම්රිය වෘත්තීය සමිති විසින් දින කිහිපයක් පුරා දියත් කරන ලද වැඩ වර්ජනය අත්හිටුවා ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹි බව එම දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කර සිටියි.

පොළොන්නරුවේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී අද (12) උදෑසන මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති අතර සිය ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසදුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් ලබාදුන් පොරොන්දුවට අනුව සිය වර්ජනය අත්හිටවූ බව එම දුම්රිය සේවක වෘත්තීය සමිති අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට