සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද විරෝධතාවයක..

Podu Jana Peramunaමාර්ග වැරදි සම්බන්ධයෙන් දඩ ඉහළ දැමීමේ නව පත‍්‍රිකාවට එරෙහිව පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක දියත් කර ඇත. රජයේ ප‍්‍රගතිශීලී රියැදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවක සංගමය, වරාය පෞද්ගලික බහලූම් රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියැදුරු සංගමය, කොළඹ නගරාන්තර ත‍්‍රිරෝද රථ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය යන සංගම් එක්ව මෙම වර්ජනය දියත් කරනු ලබන අතර මෙම වර්ජනයට තමන් සහය නොදෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසා සිටියි.

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට