සත්‍යයේ පුවත් අඩහැරය….

පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද විරෝධතාවයක..

Podu Jana Peramunaමාර්ග වැරදි සම්බන්ධයෙන් දඩ ඉහළ දැමීමේ නව පත‍්‍රිකාවට එරෙහිව පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක දියත් කර ඇත. රජයේ ප‍්‍රගතිශීලී රියැදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවක සංගමය, වරාය පෞද්ගලික බහලූම් රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියැදුරු සංගමය, කොළඹ නගරාන්තර ත‍්‍රිරෝද රථ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය යන සංගම් එක්ව මෙම වර්ජනය දියත් කරනු ලබන අතර මෙම වර්ජනයට තමන් සහය නොදෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට