සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාර රැඳවියන් අහාර ප්‍රමාණය වැඩිකිරීමේ තීරණයක්..?

Podu Jana Peramunaබන්ධනාගාර රැඳවියන් සදහා ලබාදෙන ආහාර ප්‍රමාණය වැඩිකිරීම සම්බන්ධයෙන් අයධානය යොමුවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කර සිටියි. බන්ධනාගාර රැඳවියකු හට මේ වන විට දිනකට බත් ග්‍රෑම් 228 ක් ලබාදෙන අතර එම ප්‍රමාණය ග්‍රෑම් 300 ක් දක්‌වා වැඩිකිරීමට බන්ධනාගාර බලධාරීන් තීරණයකට එළඹ ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට