සත්‍යයේ පුවත් අඩහැරය….

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් යාපනයේ සංචාරයක …

Podu Jana Peramunaබ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (21) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වී ඇත. නීල් කවනාග් මහතා සහ එම අංශයේම ජෝවිතා අරුලානන්දන් මෙනෙවිය ඇතුළු පිරිස මේ සංචාරය සදහා එක්වී ඇති අතර එම පිරිස යාපනය ආරක්ෂක සේනා ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් පිළිගෙන ඇත. ආරක්ෂක අංශ විසින් යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කරනු ලබන සේවය සහ සංවර්ධන හා සංහිදියා වැඩසටහන් ඇතුලු සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඉදිකරණු ලබන නිවාස ව්‍යාපෘති හා සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් නිදහස් කිරීම සමබන්ධයෙන්ද එම නියෝජිතයින් පිරිස දැනුවත් කිරීමට යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට