සත්‍යයේ පුවත් අඩහැරය….

18 වන ආසියානු ක‍්‍රීඩා උළලේ පදක්කම් සටහනේ පෙරමුණ තවමත් චීනය …

Podu Jana Peramuna18 වන ආසියානු ක‍්‍රීඩා උළලේ පදක්කම් සටහනේ පෙරමුණ ලබා ගැනීමට චීනය සමත්වී ඇති අතර මෙවර ලංකාවට එහි ස්ථානයක් හිමිකර ගැනීමට අවස්ථාවක් හිමිව නැත. චීනය මේ වනවිට රන් පදක්කම් 55 ක්, රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් සමගින් පදක්කම් සංඛ්‍යාව 116 ක් ලබා ගැනීමට සමත්වී ඇත. ජපානය රන් පදක්කම් 25 ක් සමග සමස්ත පදක්කම් 86 ක් සමගින් දෙවන ස්ථානයේ සිටින අතර තුන්වන ස්ථානය ලෙස රන් පදක්කම් 16 ක් දිනු කොරියාවද, රන් පදක්කම් 10 ක් සමග ඉරානය සිව්වන ස්ථානය ලබා ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට