සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැටළු නිරාකරණය කිරීමේ නිර්දේශ ඔක්තෝබර් 30 ට පෙර ලබා දෙන්න, ජනපතිගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරාජ්‍ය සේවයේ වැටුප් විෂමතා අැතුළු ගැටළු නිරාකරණය කිරීම සදහා වන නිර්දේශ ලබන ඔක්තෝබර් 30 වනදාට පෙර ලබා දෙන්නැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අදාළ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැටළු නිරාකරණය කිරීම සදහා වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමක් ද පත්කිරීමට රජය කටයුතු කරන ලදී.

අදාළ නිර්දේශ තුළින් ඉදිරි අයවැය යෝජනා සකස් කිරීමටද සහයක් වනු ඇති බැවින් ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට