සත්‍යයේ පුවත් අඩහැරය….

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නියම කර ඇති සිර දඬුවමට එරෙහිව අභියාචනය සලකා බැලීම අනිද්දා..

Podu Jana Peramunaබොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර ඇති සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන්නැයි කරන ලද ඉල්ලීම අනිද්දා (31) සලකා බලන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඩුවමක් වසර 06 කින් ගෙවී යන ලෙස අධිකරණය විසින් නියම කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට