සත්‍යයේ පුවත් අඩහැරය….

පාන් මිල ඉහළ යයි..

Podu Jana Peramunaඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග‍්‍රෑම් 450 ක බරකින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. පසුගියදා තිරිගු පිටි කිලෝ එකක් රුපියල් 05 කින් ඉහළ දැමීමට රජය තීරණය කළ අතර පාන් මිල ඉහළ ගියද අනෙක් බේකරි නිෂ්පාදනවල මිලෙහි කිසිදු සිදුනොවන බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට