සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට සුනාමි පෙරහුරු වැඩසටහනක්‌..

Podu Jana Peramunaහෙට (05) පෙරවරු කාලයේ සුනාමි පෙරහුරු වැඩසටහනක්‌ පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය අනාවරණය කර සිටියි. දිවයින වටා වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල මෙම පෙරහුරු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බවත් සුනාමි අනතුරු හැඟවීමේ කුළුණු සක්‍රීය කර, ජනතාව දැනුවත් කිරීමද මේ යටතේ සිදුකරනු ලබන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට