ඉදිරි දින කිහිපය තුළ පළාත් කිහිපයකට වැසි..
හෙට (09) සිට ඉදිරි දින කිහිපය තුළ උතුර, උතුරු මැද, නැගෙහිර සහ ඌව යන පළාත්වලට පස්වරු කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම රට වටා මුහුදු ප‍්‍රදේශ ආශ්‍රිතව අද දිනය තුළ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.