සත්‍යයේ පුවත් අඩහැරය….

2018 වසරේ මේ දක්වා ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය 10626 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙම වසරේ මෙතෙක් ගතවූ මාස 09 ක කාලය තුළ නීතිවිරෝධීව ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය පුද්ගලයින් 10626 ක් අත්අඩංගුවට ගත් බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.අත්අඩංගුවටගත් පිරිස අතර ත්‍රීවිධ හමුදාවේ නිලධාරින් ලෙස සේවය කළ පුද්ගලයින් 30 දෙනෙක් සිටින බවටත් පලාගිය වැඩි පිරිසක් යුධ හමුදා සෙබඑන් වන අතර එම පිරිස 8805 ක් ලෙස යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක  සුමිත් අතපත්තු මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට