සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය කැඳවයි…

Podu Jana Peramunaජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (13) දින විශේෂ කැබිනට් රැස්වීමක් හදිසියේ කැඳවා ඇත. ඒ කුමන හේතුවක් නිසා දැයි කිසිදු සදහනක් නොකර අමාත්‍යවරුන්හට හදිසියේ මෙම කැඳවීම කර ඇත. ඒ අනුව අද දහවල් 12.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර මේ සදහා සහභාගී වන ලෙස ඊයේ (12) රාත‍්‍රියේ ජනාධිපති කාර්යාලයෙන් දුරකතනය මගින් දැනුම් දීමක් කළ බව අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට