සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි සහ සුළං..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (20) දිනය තුළ වැසි සහ සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය නර සිටියි. ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මධ්‍යම, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලට මෙන්ම බදුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට