සත්‍යයේ පුවත් අඩහැරය….

වල් ඌරු මස් ප්‍රවාහනය සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට..

Podu Jana Peramunaවගා බෝගයන්ට සිදුවන හානිය අවම කිරීමේ අරමුණ ඇතිව වල් ඌරු මස් ප්‍රවාහනය සහ අලෙවිය සම්බන්ධයෙන් පනවන ලද තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තහනම ඉවත්කිරීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය අනාවරණය කර සිටියි. වල් ඌරන් මරණයට පත්කිරීම මේ වන විට තහනම් නොමැති නමුත් ප්‍රවාහනය සහ අලෙවිය තහනම් කර තිබුනි. වන සතුන් විසින් සිදුකරනු ලබන වගා හානියෙන් ඉහළම හානියක් වල්ඌරන්ගෙන් සිදුවන අතර වාර්ෂිකව බිලියන 18 ක පමණ වන බෝග ප්‍රමාණයක් ඒ හේතුවෙන් විනාශ වන බැවින් මෙම තීරණයට එළඹි බවත් කෘෂිකර්ම අමාත්‍යංශය තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට