සත්‍යයේ පුවත් අඩහැරය….

ආසියානු කුසලාන කි‍්‍රකට් අවසන් මහා තරගය අද..

Podu Jana Peramunaආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතය. ඩුබායි කී‍්‍රඩාගංණයේදී ඉන්දියාව සහ බංගලාදේශ කණ්ඩායම අතර අවසන් තරගය පැවැත්වේ. ඉන්දීය කණ්ඩායම මීට පෙර සය වතාවක් ආසියානු කි‍්‍රකට් ශූරතාව දිනාගෙන ඇති අතර බංගලාදේශ කණ්ඩායම තෙවතාවක් අනුශූරයන් වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට