සත්‍යයේ පුවත් අඩහැරය….

වැසි තත්ත්වය ඉහළ යයි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙරටට ආසන්න පහළ වායුගෝලයේ ඇතිවී තිබෙන කැළඹිලි තත්ත්වය හේතුවෙන් මෙසේ වැසි වැඩිවිය හැකි බවද එම අාරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ස්ථාන රැසක මේ වන විට පවතින වැසි තත්ත්වය ඉහළ යනු ඇත.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට