සත්‍යයේ පුවත් අඩහැරය….

වැසි තත්ත්වය ඉහළ යයි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙරටට ආසන්න පහළ වායුගෝලයේ ඇතිවී තිබෙන කැළඹිලි තත්ත්වය හේතුවෙන් මෙසේ වැසි වැඩිවිය හැකි බවද එම අාරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ස්ථාන රැසක මේ වන විට පවතින වැසි තත්ත්වය ඉහළ යනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට