සත්‍යයේ පුවත් අඩහැරය….

යළි කැබිනට් සංශෝධනයක, රවීට සහ දයාසිරිට අමාත්‍යධූර..?

Podu Jana Peramunaඉදිරි කාලය තුළ කැබිනට් සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. එමෙන්ම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඉවත් කර නව ලේකම්වරුන් දෙදෙනෙකු පත්කිරීමට ද නියමිතව ඇති බවද රජයේ ආරංචි ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කැබිනට් සංශෝධනයක් සිදුවුවහොත් හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට යළි කැබිනට් අමාත්‍යධූර හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට