සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ටයර් මිලත් උඩයයි..

Podu Jana Peramunaටයර් මිල ඉහළ දැමීමට ටයර් ආනයන සමාගම් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම සහ විනිමය අනුපාත හේතුවෙන් මෙම තීරණයට එළඹුනු බව එම සමාගම් අනාවරණය කර සිටියි. අදාළ තීරණයට අනුව ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා භාවිතා කරනු ලබන ටයර් මිල ගණන් 12% කින්ද, කාර් රථ සදහා භාවිතා කරනු ලබන ටයර් මිල ගණන් 10% කින්ද, ලොරි සහ බස් රථ සදහා භාවිතා කරනු ලබන ටයර් මිල ගණන් 10% ත් 15% කින් ඉහළ යනු ඇත. ලබන 10 වනදා සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වනු ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට