සත්‍යයේ පුවත් අඩහැරය….

ටයර් මිලත් උඩයයි..

Podu Jana Peramunaටයර් මිල ඉහළ දැමීමට ටයර් ආනයන සමාගම් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම සහ විනිමය අනුපාත හේතුවෙන් මෙම තීරණයට එළඹුනු බව එම සමාගම් අනාවරණය කර සිටියි. අදාළ තීරණයට අනුව ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා භාවිතා කරනු ලබන ටයර් මිල ගණන් 12% කින්ද, කාර් රථ සදහා භාවිතා කරනු ලබන ටයර් මිල ගණන් 10% කින්ද, ලොරි සහ බස් රථ සදහා භාවිතා කරනු ලබන ටයර් මිල ගණන් 10% ත් 15% කින් ඉහළ යනු ඇත. ලබන 10 වනදා සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට