සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද විශේෂ මහාධිකරණයට..

Podu Jana Peramunaරජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා පවරා ඇති නඩුවකට පෙනීසිටීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) උදෑසන විශේෂ මහාධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඒ සදහා රජයේ මුදල් යොදාගත් බවට චෝදනා කරමින් අදාළ නඩුව පවරා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට