දුම්රියක කාර්මික දෝෂයක්, කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
අද (10) උදෑසන කාලය තුළ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇති බව වාර්තා වේ. ගොඩගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්විම නිසා මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටියි.