සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල යළිත් ඉහළ යයි..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය විසින් තීරණය කර ඇත. ලෝක වෙළදපොළේ බොර තෙල් මිල සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සහ මෙරට විනිමය අනුපාතික අනුව ඉන්ධන මිල සූත්‍රයට යොදාගනිමින් මෙම මිල වැඩිකිරීම සිදුකර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 06 කින් ඉහළගොස් ඇති අතර එහි නව මිල රුපියල් 155 ක් බවට පත්ව ඇත. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇත. එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 169 කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 141 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ ගොස් තිබේ. ඉන්දියානු තෙල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට