සත්‍යයේ පුවත් අඩහැරය….

ජන හා නිවාස සංගණනය 2021 වසරේදී පැවැත්වීමට සූදානම්…

Podu Jana Peramunaවසර 10 කට වරක් පැවැත්වෙන ජන හා නිවාස සංගණනය මෙවර 2021 වසරේදී පැවැත්වීමට කටයුතු කරන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අවසන් වරට ජන සංගණනය සිදු කළේ 2012 වසරේදී වන අතර මෙවර ජන සංගණනය කිරීමට අදාල ලැයිස්තු සකස් කිරීම 2020 වසරේදී ආරම්භ කරන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි. පසුගිය 2012 සංගණනයට අනුව මිනිස් වාසය සඳහා යොදාගත හැකි නිවාස ඒකක 5,267,000 ක් පමණ පැවති අතර මෙරට ජනගහනය ලෙස මිලියන 20යි දශම 4ක් වාර්තා වී තිබේ. වසර 31 කට පසු සමස්ත දිවයිනම ආවරණය වන අයුරින් ජන සංගණනයක් පවත්වනු ලැබූවේද 2012 වසරේදී බව එම දෙපාර්තමේන්තුව වඅඩිදුරටත් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට