සත්‍යයේ පුවත් අඩහැරය….

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ, මහවැලි ගග පරිහරණයේදී ප්‍රවේසමෙන්..

Podu Jana Peramunaපවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ වික්ටෝරියා, කොත්මලේ, කුකුළේ ගඟ, ලක්ෂපාන, රාජංගනය, අංගමුව, තබ්බෝව ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ නිසා මහවැලි ගග භාවිතා කිරීමේදී අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. පවතින අයහපත් කාලගුණය නිසා නුවරඑළිය, මාතලේ, මහනුවර, රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක සදහා නිකුත් කරන ලද නායයාමේ අනතුරු ඇගවීම් නිවේදන තවදුරටත් වලංගු බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට