සත්‍යයේ පුවත් අඩහැරය….

ලබන මාසයේ සිට රියදුරු පාසල් සහ වාහන පරීක්ෂා කෙරේ..

Podu Jana Peramunaදිවයිනේ සියළු රියදුරු පාසල් සහ රිය පුහුණුව සදහා යොදාගන්නා වාහන නොවැම්බර් මාසයේ සිට නිසි පරීක්‍ෂාවකට ලක්කිරීමට තීරණය කර ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව රිය පුහුණුව සදහා රියදුරු පාසල්වල භාවිතා කරන නියමිත ප‍්‍රමිතියට නොමැති වාහන සම්බන්ධයෙන් 2019 වසරේ සිට දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. දිවයිනේ සියළු රියදුරු පාසල් රැසක භාවිතා කරන වාහන වල නිසි ප්‍රමිතියක් නෙැමැති බවට මේ වන විට කරුණු අනාවරණයවී ඇති බැවින් මෙම පියවර ක්‍රියාවේ යොදවන බවද මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට