සත්‍යයේ පුවත් අඩහැරය….

ලූතිතන් කර්නල් කලණ අමුණුපුර නැවත කැඳවිම, ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර බලපෑම්වලට යටත්ව ඇති බව මනාව පිළිබිඹු කරන්නක් – දේශහිතෛශී ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaලූතිතන් කර්නල් කලණ අමුණුපුර නැවත කැඳවිම, ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර බලපෑම්වලට යටත්ව ඇති බව මනාව පිළිබිඹු කරන්නක් බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති අචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසා සිටින්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය වගකීම් පැහැර හැරීම නිසා මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බවයි. මාලි රාජ්‍යයේ සාමසාධක හමුදා සේවයේ යෙදී සිටියදී ලූතිතන් කර්නල් කලණ අමුණුපුර මහතා නැවත ශ්‍රී ලංකාවට කැදවන්නැයි ජගත් සංවිධානය විසින් මෙරටට කරන ලද දැනුම්දීමට අනුව ඒ මහතා යළි මෙරටට කැදවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට