සත්‍යයේ පුවත් අඩහැරය….

තම තොරතුරු අනුව නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම පිළිබද CID යට ස්තුතිය පළකරනවා – දූෂණ විරෝධි බලකායේ සාමාජික නාමල් කුමාර

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විසින් හෙළිකරන ලද තොරතුරු අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තම ස්තුතිය පළකරන බව දූෂණ විරෝධි බලකායේ සාමාජික නාමල් කුමාර මහතා පවසා සිටියි. අදාළ ඝාතන සැලසුම සම්බන්ධයෙන් තමන් කරන ලද හෙළිදරව්ව පිළිබදව යම් පුද්ගලයින් විසින් සිදුකරනු ලබන විවේචන පිළිබඳ දැඩි කණගාටුවට පත්වන බවත් නාමල් කුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට