සත්‍යයේ පුවත් අඩහැරය….

රවීගේ නිවසට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් යැවූ තිදෙනෙක් පොලිසියට කැදවයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු පාරේ පිහිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවසට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් ගුන්ගත කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා තලංගම පොලිසියට කැදවා ඇති බව වාර්තා වේ. අදාළ ඩ්‍රෝන යානාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයින් තිදෙනා පොලිසිය වෙත කැදවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට