සත්‍යයේ පුවත් අඩහැරය….

ඝාතන සැලසුම්, ජාතික සම්පත් විකිණීම ඇතුළු හේතු ගණනාවක බලපෑම මත රනිල් වික්‍රමසිංහ ඉවත් කළා – පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත්

Podu Jana Peramunaහේතු ගණනාවක බලපෑම, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්කිරීමට හේතුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත් මහතා අවධාරණය කර සිටියි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා සැලසුම් සකස් කිරීම, ජාතික සම්පත් විදේශිකයින්ට විකුණාදැමීම මෙන්ම ජනතාව පීඩාවට පත්කරමින් බදු පැනවීම ආදි හේතු ගණනාවක් මේ සදහා හේතුවී ඇතැයි සුසිල් ප්‍රේමජයන්ත් මහතා තවදුරටත් පවසා සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට