සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව පහළට..

Podu Jana Peramunaහිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව සදහා අනුයුක්ත කර තීබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව පහළ දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව දක්වා පහළ දමා ඇත. ඒ අනුව හිටපු අමාත්‍යවරයෙකුගේ ආරක්ෂාව සදහා පෙර සිටි නිලධාරීන් දස දෙනා, දෙදෙනෙකු තෙක් පහළ දැමීමට කටයුතු කර තිබේ. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ක්‍රියාත්මක වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට