සත්‍යයේ පුවත් අඩහැරය….

“යුක්තියේ ජනහඞ”, එක්සත් ජාතික පක්ෂ විරෝධතාවය අද කොළඹදී..

Podu Jana Peramunaරටේ වර්තමාන තත්ත්වයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් “යුක්තියේ ජනහඞ” යන මැයෙන් අද (30) කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට විරෝධය පළකරමින් අද දහවල් 12.00 ට මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට