අගමැති මහින්ද – විපක්ෂ නායක සම්බන්ධන් අතර සාකච්ඡාවක්..
විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ. කොළඹ, විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වේ.