සත්‍යයේ පුවත් අඩහැරය….

කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවයි..

Podu Jana Peramunaඅද (30) පෙරවරු 11.00 ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව කථානායක මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. අදාළ රැස්වීම කථානායක කරු ජයසූරිය මහතා විසින් කැදවා ඇති අතර රටතුළ උද්ගතව ඇති අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. පාර්ලිමේන්තුව කල් තබා ඇති මේ මොහොතේ පක්ෂ නායක රැස්වීමක් කැදවීම සදහා කථානායකවරයාට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට