සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ දේශපාලන තත්ත්වය ශ්‍රී ලංකා – එංගලන්ත කි‍්‍රකට් තරගාවලියට බාධාවක් නොවෙයි – ර ලංකා කි‍්‍රකට් ආයතනය

Podu Jana Peramunaශ්‍රී ලංකා – එංගලන්ත කි‍්‍රකට් තරගාවලියට මෙරට තුළදී කිසිදු බාධාවක් නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අවධාරණය කර සිටියි. රට තුළ උද්ගතව ඇති වත්මන් දේශපාලන තත්ත්වය මෙම ක්‍රිකට් තරගාවලියට කිසිදු බාධාවක් නොවන බවත් තරගාවලිය සම්බන්ධයෙන් පළවන යම් යම් වාර්තා කිසිදු පදනමකින් තොර බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට