සත්‍යයේ පුවත් අඩහැරය….

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් නිසා වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaඅද (01) දිනය තුළ රට තුළ ඇතිව තිබෙන වැසි තත්ත්වයේ වැඩිනවීමක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් අැතිවීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව ප්‍රදේශ රැසක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට