සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaදිවයින්‍ෙ ප්‍රදේශ කිහිපයකට අද (05) දිනය තුළදීද වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, දකුණ, උතුරු මැද සහ ඌව යන පළාත් වල ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇති බවත් දිවයිනේ අනෙකුත් පළාත් වලට පස්වරු 02.00 න් පමණ පසු වැසි ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට