මනූෂ නියෝජ්‍ය අමාත්‍යධූරය අත්හරියි..
පසුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ප්‍රජාතන්ත්‍ර විරෝධි පත්වීම් වලට එකඟතාවය පළකිරීමට නොහැකි බැවින් මෙම තීරණයට එළඹි බව මනූෂ නානායක්කාර මහතා අවධාරණය කර ඇත.