සත්‍යයේ පුවත් අඩහැරය….

වැසි සහිත කාලගුණය අඛණ්ඩව..

Podu Jana Peramunaපළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී ද අඛණ්ඩව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුර, නැගෙනහිර මෙන්ම උතුරු මැද යන පළාත්වලට මෙන්ම දිවයින අවට මුහුදු ප්‍රදේශයන්ට අඛණ්ඩව වැසි ඇද හැලෙනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මෙරට ආසන්නයේ මේ වන විට පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් අදාළ කාලගුණ තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි මහජනතාව, ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන්නන්ගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට