සත්‍යයේ පුවත් අඩහැරය….

ආචාර්ය දේවනේසන් නේසයියා හට හිමි සම්මානය භාර නොගනී…

Podu Jana Peramunaආචාර්ය දේවනේසන් නේසයියා මහතා විසින් තමාට ලැබුණු දේශමාන්‍ය සම්මානය නැවතත් ජනාධිපති කාර්යාලයටම යොමු කරන්නේ යැයි සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත. ඒ පසුගිය කාලය තුළදී රට තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයෙන් ඔහු කෙරේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂා භංග වීම හේතුවූ බව හෙතෙම සදහන් කරයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙරට දේශප්‍රේමියකු ලෙසින් එම සම්මානය භාර නොගෙන සිටීම හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වීම තමන් ඇතුලු පවුලේ සියලූම දෙනා සන්තෝසය පල කර සිටි අතර එය දැන් සුනුවිසුනුවී ගෙස් ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට