ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි..
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මනෝ තිත්තවැල්ල යන මහත්වරුන් අදාළ තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.