සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ජනපති තීරණය ව්‍යවස්ථාවට අනුකූල නිසා පෙත්සම් ප්‍රතික්ෂේප කරන්න, නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගන්නා ලද තීරණය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගන්නා ලද තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33 වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනවලින් බැහැරව විශේෂ බලයක් ජනාධිපතිවරයාට හිමි වී ඇති බවද නීතිපතිවරයා සඳහන් කර ඇත. කෙසේ වෙතත් අදාළ පෙත්සම් විභාග කිරීම මේ දක්වා පැවැත්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට