සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු නැගෙනහිර දමිළ ජනතාවට සහනයක් ලැබෙන්නේ ජාත්‍යන්තර මැදිහත් වීමකින් පමණයි – උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්

Podu Jana Peramunaඋතුරු නැගෙනහිර දමිළ ජනතාවට යම් සහනයක් ලැබෙන්නේ ජාත්‍යන්තර මැදිහත් වීමකින් පමණක් බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියි. මෙරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ දමිළ දේශපාලන පක්ෂ වල සහය ලබාගන්නේ පාර්ලිමේන්තුව තුළ තම බලය රැකගැනීම සදහා පමණක් බවත් උතුරු නැගෙනහිර පළාත් වල ගැටළු සදහා විසඳුම් ලබාදීමේදී පාලකයින් දමිළ ප‍්‍රජාව සුළුතරයක් ලෙස සලකන බවත් විග්නේෂ්වරන් මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට