සත්‍යයේ පුවත් අඩහැරය….

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත්තේ ජනතාව වෙනුවෙන්, මැතිවරණයට අනිවාර්යෙන් එනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ

Podu Jana Peramunaඅර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ තමන් ජනතාව වෙනුවෙන් සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කළ බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සදහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කර සිටියි. සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිළිබදව වන ලිපිලේඛන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට භාරදීමෙන් අනතුරුව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් අද (21) මෙම අදහස් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට