සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත්තේ ජනතාව වෙනුවෙන්, මැතිවරණයට අනිවාර්යෙන් එනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ

Podu Jana Peramunaඅර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ තමන් ජනතාව වෙනුවෙන් සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කළ බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සදහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කර සිටියි. සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිළිබදව වන ලිපිලේඛන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට භාරදීමෙන් අනතුරුව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් අද (21) මෙම අදහස් දක්වන ලදී.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට