සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල් පුර පසළොස්වක පොහොය අද ..

Medin Poyaඉල් පුර පසළොස්වක පොහොය අද (22) ට යෙදී ඇත. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහෝ දිනයේදී සිදු වී ඇති බවයි මහා සංඝරත්නය සිහිපත් කරයි. මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබීම, ධර්ම ප්‍රචාරය සඳහා පළමු රහතන්වහන්සේලා සැට නම චාරිකාව ඇරඹීම, කඨින පූජෝත්සව පැවැත්වෙන අවසන් පොහොයද ඒ අතර වෙනවා. බෞද්ධ ඉතිහාසයේ මෙම වැදගත් සිදුවීම් ද සිහියට නගා ගනිමින් අද පිංකම්හි යෙදෙන්නැයි බෞද්ධ සැදහැවතුන්ගෙන් මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට