සත්‍යයේ පුවත් අඩහැරය….

නව අග‍්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව එ.ජා.ප. නඩු මඟට ..

Podu Jana Peramunaනව අග‍්‍රාමාත්‍යවරයෙකු සහ ආණ්ඩුවක් පත් කිරීමට වත්මන් ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බැවින් එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.ඊයේ (23) රාති‍්‍ර පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹුන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා පවසයි. දිගින් දිගටම නිති විරෝධි ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුඑ පිරිස ආණ්ඩුවක් පිහිටුවාගෙන කටයුතු කරන බවත් එම තත්ත්වය හේතුවෙන් මේ වන විට අරාජිත තත්ත්වයකට පත්ව ඇති බැවින් අධිකරණ ක්‍රියාමාර්ග දියත් කිරීමට එම පක්ෂය තිරණය කර ඇති බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට