සත්‍යයේ පුවත් අඩහැරය….

රුපියල බාල්දුවීම දේශපාලන කාරණයක් නෙවෙයි – බන්දුල ගුණවර්ධන ..

Podu Jana Peramunaමෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වය තහවුරු වන තුරු රුපියල අවප‍්‍රමාණය වීම වැළැක්විය නොහැකි බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප‍්‍රමාණය වෙමින් පැවතීම වැලැක්විය නොහැකි තත්ත්වයක් බවත් ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත් හෙතම පවසයි. මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා මහජන ඡන්දයෙන් නව ආණ්ඩුවක් බිහිවිය යුතු බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටින අතර රුපියල අවප්‍රමාණ වීම ආර්ථික සංසිද්ධියක් මිස දේශපාලන කාරණාවක් නොවන බවද හෙතම පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට