සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පොලිස් නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (26) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. අද දහවල් 12.00 ට මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද ඊට සහභාගි වනු ඇත. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට