තෙවන පාසැල් වාරය සිකුරාදායින් අවසන්..
නොවැම්බර් මස 30 වන දා 2018 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව 2019 වර්ෂයේ පළමු පාසල් වාරය ජනවාරී 02 වන දින ආරම්භ වන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.